නත්තල් ‘එළුමස්‘ කරිය වරදී


නත්තල් සමයේ මරා එළු මසට විකිණීම සඳහා කහටගස්දිගිලියේ සිට වැලිසරට ලොරියකින් රැගෙන යමින් සිටි බව කියන වහුපැටවුන් තිස්දෙනකු සොයාගත් බව මිහින්තලේ පොලීසිය කියයි. දෙමාසයේ පැටවුන් ද එහි සිටි බව පොලිසිය පවසයි.