
නත්තල් උදාවත් සමග පානදුර වික්ෂෝපමාතා දෙව්මැදුරේ ප්‍රධාන පියතුමන් ප්‍රමුඛ පියතුමන්ලා නත්තල් භෝජන ද රැගෙන පානදුර ගල්ගොඩ ඓතිහාසික ශ්‍රී මහා විහාරස්ථානයට පැමිණියහ.
විහාරාධිපති පානදුර දෙතොටමුනේ ප්‍රධාන සංඝනායක පොතුපිටියේ පඤ්ඤාදාර නා හිමියන් ප්‍රමුඛ මහා සංඝ රත්නය එම පිරිස ගෞරවයෙන් පිළිගෙන විශේෂ සංග්‍රහයක් ද පරිනැමූහ.
පොතුපිටියේ පඤ්ඤාසාර නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්න, වික්ෂෝපමාතා දෙව්මැදුරේ ප්‍රධාන පියතුවන් වන රංජින් ප්‍රනාන්දු සහායක පියතුවන් වන ශානක මෙන්ඩිස්, යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ ප්‍රධාන මවුතුමිය රේණුකා ද සිල්වා සහ පානදුර දකුණ පොල්ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර මහතා ඇතුළු පිරිස සංග්‍රහයෙන් පසු
සුමිත් පොතුපිටිය



