නඩු හතලිස් නව දහසක් ගොඩින් බේරයි


සමථ මණ්ඩලය මගින් පසුගිය හය මාසයේදී පැමිණිලි ලක්ෂයකින් පැමිණිලි හතළිස් නව දහසක් විසඳා ඇතැයි ඇමති රවුෆ් හකීම් මහතා පැවසීය.

දිවයින පුරා සමථ මණ්ඩල 328ක් ස්ථාපිත කර තිබේ.