නඩු දෙකකින් ඇමැති ජොන්ස්ටන් නිදහස්


ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තවත් තුන් දෙනකුට එරෙහිව  ගොනුකර තිබූ නඩු දෙකකින් ඔවුන්  නිදොස් කොර නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26) නියම කළේය.