නඩු ඇසීම ඉක්මන් කරයි


නව මහේස්ත්‍රාත්වරුන් 20 දෙක් ද, කම්කරු විනිශ්චය සභා සභාපතිවරු දෙදෙනක් ද අධිකරණ සේවා කොමිසමෙන් බඳවා ගනු ලැබ සිටිති.

පුහුණුවකින් පසු ඔවුන් සේවයට එක් කිරීමට නියමිතය.