නකල්ස් අක්කර 50ක් ගිනි ගනී


නකල්ස් කඳුවැටියේ හුන්නස්ගිරිය රක්ෂිතයේ ඇති වූ ගින්නක් නිවා දැමීමට විසි හතර පැයක් ගත විය.

ඒ වන විට අක්කර 50ක් පමණ ගින්නෙන් වැනසී තිබිණි.

ගින්න නිවීමට යුද හමුදා සහාය ද ලැබිණි.

IMGA0187 IMGA0178 IMGA0173 IMGA0170 IMGA0166 IMGA0162