ධීවරයෝ හතරක් අතුරුදන්
පසුගිය ඔක්තෝබර් 5වැනිදා මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත‍්‍රාවක් ආගිය අතක් නැතැයිද එහි සිව් දෙනා ගැන ඔක්තෝබර් 28 වැනිදායින් පසු කිසිම තොරතුරක් නැතැයිද බෝට්ටු හිමියා කියයි.
අන්තිම පණිවිඩයෙන් කියා ඇත්තේ ගොඩ බිමට නාවික සැතපුම් හතරක් ඈතින් සිටින බවයි.

