ධීවරයා නැතිව බෝට්ටුව ඇවිත්


මාදු ගඟේ ධීවර කර්මාන්තයට ගිය ධීවරයකු (44) අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.

ඊයේ (10) රාත්‍රියේ රැකියාවට ගිය ඔහුගේ බෝට්ටුව බලපිටිය මාදූව පාලම අසල පාවෙමින් තිබියදී ඥාතීන් හඳුනාගෙන ඇති අතර ධීවරයා සොයා විශේෂ සෝදිසියක් සිදු කෙරේ.

DSC_6038 DSC_6040 DSC_6042