ශ්‍රී ලංකා මුහුදේ අනවසරයෙන් මසුන් මැරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට පත්ව සිටින ඉන්දීය ධීවරයින් 86 දෙනා නිදහස් කරන ලෙස ඉන්දීය රජය ධීවර අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.
ලබන මස 10 වැනිදාට යෙදී තිබෙන දීපවාලි උත්සවය නිමිත්තෙන් ඔවුන් මුදා හරින්නැයි ඉන්දීය මධ්‍යම රජය ඉල්ලයි.

