ධීවර වාඩි 19ක් ගිනි ගනී


කල්පිටියේ තලවිල ධීවර වාඩි19ක් ද, විදුලි ජනන යන්ත්‍ර කිහිපයක් ද ගින්නට හසුවී දැල් ආම්පන්න ආදිය විනාශ වී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.