හම්බන්තොට ධිවර වරායේ ඉදි කිරීම් ප්‍රමිතියක් නැතැයි කියමින් සියයකට ආසන්න ධීවරයෝ පිරිසක් අද(12) උද්ඝෝෂණයක් ඇරැඹීය.
මුහුදු ගොස් ජැටියට එද්දී බෝට්ටුව පෙරැළී මිය ගිය ධීවරයාගේ සිරුරු සොයා ගැනීමෙන් පසු මෙම උද්ඝෝෂණය ඇරැඹුහ.