ධීවර පණ රකින්න යයි


මුහුදු යන ධීවරයනට ජීවිතාරක්‍ෂක කබා අනිවාර්ය කිරීමට රජය සැරසෙයි. ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා මේ බව කියයි. වැලිගම කප්පරතොටින් මුහුදු ගිය ධීවරයන් 40 කට ආසන්න පිරිසක් අතුරුදන් වූ බව සහන සේවකයෝ කියති.