ධීවර කතා ඇරැඹේ


ඉකුත් සෙනසුරාදා යාපනය හා තලෙයි මන්නාරම මුහුදු සීමාවන්හි දී නීති විරෝධී ලෙස මසුන් මරමින් සිටිය දී අත්අඩංගුවට ගත් ඉන්දියා ධීවරයන් 54 දෙනා නිදහස් කරන ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනපති නියෝග කළේය.

ඉන්දු ශ්‍රී ලංකා ධීවර සංගම් නියෝජිතයන්ගේ සාකච්ඡා චෙන්නායි නුවර දී අද ඇරැඹෙයි.