ඉසිපතන විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර කොළඹ බී. ආර්. සී. කී‍්‍රඩාංගනයේදී පැවති අන්තර් පාසල් 19 න් පහළ කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ධර්මපාල විද්‍යාලය සමත් විය.
දෙවන ඉනිමේ ලකුණු 60 කට කඩුලූ 7 ක් සමගින් මෙම තරගයේම ලකුණු 68 කට කඩුලූ 10 ක් දවාලීමට ධර්මපාල විද්‍යාලයේ හිමාෂ ලියනගේ සමත් වූ අතර පන්දුවට පහර දීමේදීද ඔහු ලකුණු 39 ක් ලබාගැනීමට සමත් විය.
ඉසිපතන විදුහල - පළමු ඉනිම සියලූ දෙනා දැවී 83
(මතීශ රණවීර 50, සාලින්ද පෙරේරා 15, හිමාශ ලියනගේ 8/3, කුෂාන් ජයලත් 30/3, විමුක්ති රඳැල්ල 11/2)
ධර්මපාල විදුහල - පළමු ඉනිම සියලූ දෙනා දැවී 118
(හිමාෂ ලියනගේ 39, කුෂාන් ජයලත් 16, යොමේෂ් රණසිංහ 23/4, කැලූම් බැස්ටියන්ස් 12/2, දේශාන් ජයක-ුමාර් 20/2)
ඉසිපතන විදුහල - දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 144
(චේනුත වික‍්‍රමසංහ 52, දේශාන් ජය කුමාර් 23, කුෂාන් ජයලත් 45/3, හිමාශ ලියනගේ 60/7)
ධර්මපාල විදුහල - දෙවැනි ඉනිම කඩුලූ 7 ක් දැවී 51
(විමුක්ති රදැල්ල නොදැවී 10, කුෂාන් ජයලත් නොදැවී 10, චමීර දිසානායක 5/4, කැලූම් බැස්ටියන්ස් 13/2)

