ධනූන තිලකරත්න දියවන්නා යන්න සැරැසේ


තමා ලබන මහ මැතිවරණයට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වදින බව හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් කෙනකු වූ ධනූන තිලකරත්න මහතා අද මාධ්‍ය හමුවක් කැඳවමින් කීවේය.

(වීඩියෝ සනත් ඩෙස්මන්)