ධනු


(මිතුරු සබඳතා) - දුෂ්කරතා රැසක් ජය ගැනීමට හැකිවේ. පාලන කටයුතුවල දුෂ්කරතා මතුවේ. නිවසින් බැහැරව කාලය ගෙවෙන අතර නව මිතුරු සබඳතා ඇතිවේ.