ධනු


රහස් සතුරු බාදක ආදිය වලකාගතයුතු දිනයකි. දුෂ්කර කටයුතුවල නිරතවූවන් පරිස්සම් විය යුතුය. පිරිස් පාලන කටයුතු ආදියේ දුෂ්කරතා මතුවේ. පැවති අවුල් වියවුල් සමතයකට පත්වේ.