ධනු


තම අවශ්‍යතාව සඳහා වත්කම් උකසට ගැනීමට සිදුවේ. වැඩිහිටියන්ගේ අප‍්‍රසාදයට හේතු යෙදේ. ගොවිතැන් කටයුතුවල නිරතවූවනට සුබ දායක, කාර්ය බහුල දිනයකි.