ධනු


සිත් වේදනා ආදියට හේතු යෙදෙන දිනයකි. අනුමානයට කරන කටයුතු වලින් පරාජය හිමිවේ. බලාපොරොත්තු රහිත හදිසි කරදර ආදියට ඉඩ ඇත. උදරාබාධ වැනි සෞඛ්‍ය පීඩා ආදියට හේතුයි.