ධනු


මහජන චෝදනා අප‍්‍රසාද ආදියට හේතු පෙනේ. රැකියා කටයුතු සඳහා වැඩිකාලයක් යෙදවීමට සිදුවේ. හවුල් ව්‍යාපාර කෙරෙහි සිත යොමුවේ. පි‍්‍රය සම්භාෂණ ආදිය යෙදේ.