ධනු


අසල් වැසියන් හා ගැටලූ තත්වයක් මතුවේ. නිවසේ කටයුතු සඳහා වැඩි වෙහෙසක් දැරීමට සිදුවේ. බලාපොරොත්තු වාහන ලාබයක් සැලසෙයි. හදිසි ගමන් කීපයක් යෙදේ.