දෝෂාභියෝග විවාදය ඇරැඹෙයි


අගවිනිසුරු ආචාර්ය ශිරාණි බන්ඩාරනායක මහත්මියට එරෙහි පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවෙන් ඉදිරිපත්කැරුණු වාර්තාව පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ ඇරැඹිනි.

පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාව සලසා තිබිණි.

සන්නද්ධ හමුදා බටයෝ ද කැඳවනු ලැබ සිටියහ.

ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂ විවාදයට සහභාගී වෙයි.