දොස්තරටත් ගහයි විනය මාෂල්ටත් ගහයි


ත‍්‍රිකුණාමල රෝහලේ වෛද්‍යවරයකුට පහරදුන් බව කියන නාවික භටයෝ අට දෙනෙක් ත‍්‍රිකුණාමල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුන් මත්පැන් බී සිටියේදැයි සොයා බැලීමට  වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කරන බවද පොලිසිය කියයි. මේ පහරදීම සොයා බැලීමට ආ නාවික හමුදා විනයාරක්ෂක පොලිස්  නිලධරයාටත් පහරදී ඇතැයි පොලිසිය කියයි.