දොස්තරගෙ දතුත් ගැලැවේ
දත් පරීක්ෂා කිරීමට ගිය කතකට කිරිබත්ගොඩ දලුගම රෝහලකදී අතවර කළැයි රාගම රෝහලේ බව කියන වෛද්‍යවරයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
පැය එක හමාරක පමණ කාලයක් පතිකාර කරන කාමරයේ ඇය තබාගෙන ශරීරයේ විවිධ තැන් ස්පර්ශ කරමින් අතවර කර ඇතැයි කිරිබත්ගොඩ පොලීසියට පැමිනිලි කර තිබේ.

