බණ්ඩාරගම රඹුක්කන වෛද්‍යවරියකට අයත් සිව්මහල් නිවසට ඇතුළු වී වෛද්‍යවරිය බිය ගන්වා රුපියල් තිස් දහසක් හා රුපියල් 120000ක රන් බඩු සොරා ගත් බව කියන දෙදෙනකු සොයා විමර්ශන ආරම්භ කළ බව බණ්ඩාරගම පොලිසිය කියයි.