දොස්තර සංගමේ වාරණය ඉවතට


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අලුතින් පත් වුණු නිලධරයන්ගේ ක්‍රියාකාරිත්වය අත්හිටුවමින් පනවා තිබූ වාරණය ගල්කිස්ස දිසා විනිසුරු ගිහාන් රණසිංහ මහතා විසින් අද ඉවත් කැරිණි.

පැමිණිල්ලට විරෝධය පළ කිරීම සඳහා ලබන 11 වැනි දා තෙක් කල් දුන්නේය.