දොස්තර රිමාන්ඩ්


බෙහෙත් ගැනීමට පෞද්ගලික සායනයට ආ දෙදරු මවක  කෙළෙසී යැයි  සැකපිට රස්නායකපුර රෝහලේ දොස්තර ඩබ්ලිව්. එම්.එම්. එස්. තුෂාර  නිකවැරැටිය මහේස්ත්‍රාත් රුවින්ද්‍ර යූ. ජයසුරිය මහත්මිය විසින්  ලබන 15 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. නිවුන් දරුවන් සිටින ඇය ගැබිනියක් දැයි දැන ගැනීම සඳහා කරන මුත්‍රා පරීක්ෂණයක් කරගෙන  ගිය අවස්ථාවේ මේ අතවරයට ලක් වී ඇත.