දොම්පේ පොලිසියට ගැසූ 25ක් රිමාන්ඞ්
පසුගිය 30 වැනිදා දොම්පේ පොලිසියට හා වාහනවලට ගිනි තබා අලාභ හානි කළැයි සැකපිට අත්අඩංගුවට ගත් 25 දෙනෙක් ලබන 24 දා තෙක් ගම්පහ මහේස්ත‍්‍රාත් මොහොමඞ් මැකී මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබූහ.
තී‍්‍රරෝද රියැදුරු ගයාන් රසංග පොලිස් අත්අඩංගුවේ දී මිය යාමෙන් පසු කෝපයට පත් පිරිස් පොලිසියට පැන අලාභ හානි කළහ.
රිමාන්ඞ් කළ පිරිස ලබන 25 වැනිදා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.

