දොම්පේ අවමඟුලට දැඩි හමුදා රැකවරණ By None // 2011 ඔක් 03 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දොම්පේ පොලිස් අත්අඩංගුවේ දී මියගිය ත‍්‍රිරෝද රියැදුරු පී.ඒ. ගයාන් මහතාගේ (29) අවමඟුල පැලහැල දී අද ඉතා සාමකාමීව සිදුවූයේ සන්නද්ධ හමුදා භටයන්ගේ දැඩි ආරක්ෂාව මැද්දේය. අවි බිමට හරවා ගත් සෙබළු සොහොන් බිම වටා වැටක් සේ සිටි අතර මිහිදන් කිරීමේ කටයුතු මිනිත්තු තිහකටත් අඩු වේලාවකින් අවසන් විය. කඩ සාප්පු වසා තිබිණි. ත‍්‍රිරෝද ද ධාවනය නොවීය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත