දොඩම්ගොඩ අය වැය යළි පරදී


දොඩම්ගොඩ ප්‍රාදේශීය සභාවේ අය වැය අද දෙවැනි වරටත් පරාජය විය. හය දෙනෙක් පක්ෂව ද හත්දෙනෙක් විපක්ෂව ද ජන්දය දුන්හ.  පාලක එක්සත් ජනතා නිදහස් සංධානයේ දම්පාල ප්‍රභාත් හඳුගොඩ හා සිරිල් ප්‍රනන්දු මහත්වරැ විරැද්ධව ඡන්දය දුන්හ.