දොඩම්ගොඩ අය වැය පරදී


පාලක එක්සත් ජානතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීන් දෙදෙනකු විපක්ෂය සමග ජන්දය දීම නිසා දොඩම්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ අය වැය ජන්දයකින් පරාජය විය.