වෛද්‍යවරුන් නොමැති කම නිසා දොඩංගොඩ රෝහල අද සවස හයේ සිට හෙට උදේ හය දක්වා වසා දමා ඇතැයි රෝහල් ආරංචි කියයි.
රෝහලට ඇතුළු වන මාර්ගයේ පටියක් ඇද ඒ බව සඳහන් දැන්වීමක් ද එල්ලා ඇත.
ප්‍රතිකාර ලැබීමට ආ රෝගීහු කිහිප දෙනෙක්ම අද පස්වරුවේ හැරී ගියහ.