දොඩංගොඩ ඕඅයිසී අත්අඩංගුවට


බේරුවල දී කාරයක වැදී තිදෙනකු තුවාල වීම සම්බන්ධයෙන් සැකපිට කාරය පදවාගෙන ගිය බව කියන දොඩම්ගොඩ පොලිසියේ ස්ථානාධිපති අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.