දේශබන්දු අධිකරණයට


(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ තරංග ගුණරත්න)

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මාතර මහාධිකරණයෙන් නොතිසි ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද උදෑසන 09:05 ට අධිකරණයට පැමිණීයේය.

මාතර අධිකරණයට ඇතුළුවන සියලුම වාහන පිළිබඳව ආරක්ෂක අංශ මගින් විශේෂ අවධානයක් යොමු කරමින් එම වාහනවල පැමිණෙන පුද්ගලයන් පිළිබඳව පරික්ෂාවට ලක් කරමින් ආරක්ෂාව තරකර තිබෙනු දක්නට ලැබිණි.