දේශපාලනයට එන්න මහින්දට චන්ද්‍රිකා අත නොදෙයි


මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා දීමට සහය නොදෙන බව හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග  කියන්නීය. ඔහුට සහය දීම යනු ශ්‍රී ලංකාවේ ශිෂ්ටත්වය වෙනුවෙන් සටන් කළ සියලු පක්ෂවලට ද්‍රෝහිවීමක් බව ද ඇය කීවාය.