පළාත් ප්‍රධාන දේශපාලනඥයකුගේ ආරක්ෂක නිල රථයේ තිබී ගංජා කිලෝ 2 අද සෙයාගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව කියයි. පොලිසියට අයත් එම නිල රථය මෑතකදී එම දේශපාලනාඥයාගේ ආරක්ෂාව වෙනුවෙන් යෙදා තිබේ.