දේවි බාලිකාව දියමන්තිය සමරයි


කොළඹ බොරැල්ලේ දේවි බාලිකා විද්‍යාලයේ 60 වන සංවත්සරය උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි

අධ්‍යාපන අමැති බන්දුල ගුණවර්ධන මහතා තාක්ෂණික විද්‍යාගාරයක් ඉදිකිරිමට බ්‍රහස්පතින්දා (16)
මුල් ගල තැබිය.
අධ්‍යාපන අමාත්‍යාශ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා ඇතුළු ආරාධිතයෝ විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදි පෙරදින සමරු මුද්රයක් නිකුත් කිරීමේ උත්සවයකට ද එක්වූහ.
සිසුවියන්ගේ නර්ථනයන්ගෙන් උළෙල අළංකාර විය.
විදුහල්පතිනි ප්‍රභූ කර්නල් ප්‍රදීපා සමරසිංහ මහත්මියගේ උපදෙස් පරිදි උළෙල සංවිධානය කළේය