දෙහිවලට අලූත් සැලැස්මක්
ලබන ඉරිදා මහින්ද රාජපක්‍ෂ ජනපති ඉදිරියේ දිවුරුම් දී වැඩ බාර ගැනීමෙන් පසු සියලූ රාජ්‍ය ආයතන කැඳවා දෙහිවල ගල්කිස්ස ක‍්‍රමවත් නගර සැලැස්මක් සම්පාදනය කරන බව දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ පුරපති වීමට සිටින ධනසිරි අමරතුංග මහතා පවසයි.

