දෙහිඕවිට සභාපතිට ඇප


වාරික මුදල් නොගෙවීම නිසා  ෆිනෑන්ස් සමාගමකින් ‘සීස්’කළ බස් රථයක්  පැහැරගත්තැයි සැකපිට අත්අඩංගුවටඩ ගත් දෙහිඕවිට ප්‍රාදේශිය සභාවේ සභාපති අකිල නුවන් කන්දෙආරච්චි හා ඔහුගේ පොලිස් ආරක්ෂකයෝ දෙදෙනා අවිස්සාවේල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අනුෂ්ක සෙනවිරත්න මහතා විසින් ඇප මත මුදා හරිනු ලැබුහ.

පමා වී අධිකරණයට ඉදිරිපත් වු කැලුම් ජගත්  ලබන 22 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

48