දෙවැනි සභාවාරය ඇරැඹිමට ජනපතිත් අගමැතිත් පාර්ලිමේන්තුවට


 

(ඩයනා උදයංගනී)

අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි  සභාවාරය විවෘත කිරීම සඳහා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පාර්ලිමේන්තුවට පැමිණියේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද  මේ වන විට  පැමිණ ඇති අතර කතානායක කරුජයසුරිය මහතා විසින් අගමැතිවරයා සහ  ජනාධිපතිවරයා පිළිගනු ලැබීය.

සභාවාරය සවස  2.15 ට ඇරැඹීමට නියමිතය.

ඡායාරූප -  ෙරාමේෂ් ධනුෂ්ක සිල්වා

ඡායාරූප - ශාන්ත රත්නායක

ඡායාරූප -ඉෂාන් සංජීව