දෙමෝදරදි බසයක් පෙරළේ


දෙමෝදර හල්පේ දී බසයක් පෙරළී කිහිප දෙනකු තුවාල ලබා ඇතැයි ද, දෙදෙනකු බරපතල තත්ත්වයෙන් රෝහල් ගත කළැයි ද පොලිසිය කියයි.