දෙමළ සිරකරුවෝ අහාර වර්ජනයේ


ඇමරිකා සංචාරයෙන් පසුව දෙමළ සිරකරුවන්ගේ මව්පියන් හමුවන බව මෛත්‍රිපාල සිරිසේන ජනපති කළැයි කියන ප්‍රකාශයක් ඉටු නොවීයැයි කියමින් දෙමළ දේශපාලන සිරකරුවන් අද (12) බන්ධනාගාරවලදී උපවාසයක් ඇරඹූ බව උතුරු පළාත් සභා ඇමැති ආර්.ඩැනීස්වරන් මහතා කියයි.

තමනට සමාවක් ඉල්ලා ඔවුහු මෙම පියවර ගත් බවද ඔහු පවසයි.