දෙමළ සන්ධානෙට එරෙහිව දෙමළ ජනයා වීදි බසිති


කිලිනොච්චි දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කළ ජනයාට   එල්ල කරන බලපෑම් නවත්වන ලෙසත්, දෙමළ ජනයාගේ සිත්වලට හමුදාව හා සිංහල ජනතාව ගැන වැරදි ප්‍රකාශ දී යළි බේදයක් ඇති නොකරන ලෙසත් ඉල්ලමින් 500ක් පමණ දෙමළ ජනයා  දෙමළ ජාතික සන්ධානයට විරුද්ධව කිලිනොච්චි කච්චේරිය අසළ උද්ඝෝෂණයක් පැවැත්වූහ.

දෙමළ ජාතික සන්ධානය තෛපෝංගල් දින බෙදාදුන් පත්‍රිකාවලින් නැවත ඊලාම් යුද්ධයක් නැවත ඇති කිරීමට කැස කවතියි ඔවුහු කීහ.