(අංජුල මහික වීරරත්න)
විශ්වාස භංග යෝජනාවට විරුද්ධව ඡන්දය පළ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට ද්‍රවිඩ ජාතික සංධානය තීරණය කර තිබේ.
ද්‍රවිඩ සන්ධානය ගත් මෙම තීරණය ඊයේ (25) රාත්‍රී අගමැතිට සහ ජනපතිට නිල වශයෙන් දැනුම් දී ඇත.
ද්‍රවිඩ සංධානයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම 16 දෙනෙකි.
දෙමළ සන්ධානයේ සහාය අගමැතිට
Recommended Articles