දකුණු පළාත් සභා පාසල් වාර විභාගයේ නව වැනි ශ්‍රේණියේ දෙමළ ප්‍රශ්න පත්‍රය වැරදියට දෙන ලදැයි කියන විෂය භාර අධ්‍යක්ෂ හා ගුරු උපදේශකගේ වැඩ තහනම් කළ බව දකුණු පළාත් නියෝජ්‍ය අධ්‍යාපන ලේකම් එම් කේ ආරියවංශ මහතා කියයි.
පසුගිය වසරේ දුන් ප්‍රශ්න පත්‍රයම අඩංගු සීඩී තැටියෙන් එම ප්‍රශ්න පත්‍රය යොදා ගන්නට ඇතැයි දැනගන්නට ඇත.

