වැනීසියේ මුරානෝ දුපතට පැමිණෙන දහස්ගණනක් වූ සංචාරකයින්ට දස්කම් පෙන්වන ශ්‍රී ලංකික තරුණයකු සොයා ලංකාදීප එසැණ එහි ගියේය.
ඔහු සුරංග ලක්මාල්ය. ලංකාවේ ගම දෙමටගොඩය. සුරංගගේ දක්ෂතා සහ ඔහු සමග ‘එසැණ‘ කළ සාකච්ඡාව පහත වීඩියෝවේ ඇතුළත්ය.