අම්පාර දෙමටඇල්ල ගමේ බදාදා රාත්‍රී 7.13 සිට සෙලවීම් තුනක් සිදු වු බව ගැමියෝ කියති.
දේපළ හෝ මිනිසුන්ට කිසිදු හානියක් සිදු වී නැත.පසුගිය ජනවාරී පෙබරවාරි මාසයේද මෙසේ භූ කම්පන සිදු වී ඇතැත් එයට හේතුව නිසි අයුරින් සොයා ගැනීමට නොහැකි විය. එය වෙනත් ක්‍රියාවක ප්‍රථිපලයක් විය හැකියයි විද්‍යාඥයෝ කියති.
මෙම කම්පන ගැන සොයා බලන බව පතල් හා භූ විද්‍යා කාර්යාංශය කියයි.