ත්‍රීරෝද රියකින් පැමිණි පිරිසක් දෙබරවැව ඔරලෝසු කණුව අසල දී ධීවරයකුට වෙඩි තබා ඇතැයි ද, බරපතල තුවාල ලැබූ ඔහු දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියේයැයි ද පොලිසිය කියයි.