දෙපාවුනට සිව්පා ආදර්ශයක්


මංශ භක්ෂක කැලෑ බල්ලන්ගේ ග්‍රහණයට නතුවූ වසු පැටවකු තම මව විසින් දැඩි වෙහෙසකින් බේරා ගත්තාය.

තම කුසින් බිහි කළ දරුවන් උපන්ගමන් මරා දමන, මහ මග දමා යන ඇතැම් මවුවරුන් හා ඊට අනුබල දෙන පියවරුන් වෙසෙන සමාජයකට සත්ව ආත්මයක උපන් මෙම මවුදෙන සැබෑම ආදර්ශයකි.