දෙන්නෙකුට ගං වතුර සොහොනක් වෙයි.


පපස්සර වරදාපොළදී මැණික් ගඟේ පාලමකින් හා බදුල්ලේ හම්බාවෙල දී පාලමකින් එගොඩ වීමට ගිය දෙදෙනකු ගං වතුරට හසුව ගසාගෙන ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.